Ada-Derana-1140-X-60-S 1200 add-02

නව ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ඉදිරියෙන්

206
11453136468821839297
add-01

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණි ගත කිරිම් අනුව තවදුරටත් ටෙස්ට් කණ්ඩායම් අතර ඉදිරියෙන් පසුවන්නේ ඉන්දිය කණ්ඩායමයි.

නවසීලන්තය දෙවන ස්ථානයට පත්ව සිටිනවා. එංගලන්ත කණ්ඩායම ශ්‍රේණි ගතකිරිම් වල තුන්වන ස්ථානයේයි පසුවන්නේ.

ශ්‍රී ලංකාව තවදුරටත් ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල සිටින්නේ අටවන ස්ථානයේයි.