Ada-Derana-1140-X-60-S 1200 add-02

නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

221
11453136468821839297
add-01

නව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව කෙටුම්පතක් සකස් කිරීම සඳහා අනුමැතිය හිමිවූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි.

නව කෙටුම්පත මගින් කොටස් වෙළඳපොල නියාමනයේ බලතල ඉහළ නැංවෙන අතර, නව හඳුන්වාදීම් සඳහා ද අවස්ථාව සැලසෙනවා.