නාසා ආයතනය, සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ සංයුතිය සම්බන්ධයෙන් මෙහෙයුම් දෙකක් දියත් කිරීමට සූදානම් වනවා.
ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වෙන් කර ඇති බව එම ආයතනය සදහන් කළා.
ඉන් එක් මෙහෙයුමක් 2028 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, අනෙක් මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2030 වසරේදී යි.