Ada-Derana-1140-X-60-S 1200 add-02

නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…

78
11453136468821839297
add-01

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය.

ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද පැවසූ ඇය ආසන්න කාලයේ තම ආශ්‍රිත යනු සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඉල්ලා සිටියාය.