Ada-Derana-1140-X-60-S 1200 add-02

පලස්තීනයට සහය පළ කරමින් ඇමරිකාවේ විරෝධතා

205
11453136468821839297
add-01

ඇමරිකානුවන් දහස් ගණනක් අද වොෂින්ටන් අගනුවර පලස්තීනයට සහය පළ කරමින් විරෝධතාවක නිරතවුණා. ඔවුන් එහිදී ඉල්ලා සිටියේ ඇමරිකාව විසින් ඊශ්‍රායලයට ලබාදෙන ආධාර වහා අත්හිටුවන ලෙසයි.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර දින 11 ක් තිස්සේ ඇතිවූ ගැටුම් නිමා කරමින් මේ වනවිට සටන් විරාමයක් ක්‍රියාත්මක වනවා. එය, සාර්ථක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.