Ada-Derana-1140-X-60-S 1200 add-02

පළමු වරට මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 1000 සීමාව පසුකරයි

86
11453136468821839297
add-01

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත.

මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. ඒ ආසාදිතයින් 997ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472 කි.