පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් යුද්ධයේ දී මිය ගිය පිරිස් සමරා තිබේ.
ඊයේ දිනයේ ඔවුන් එක් වී පාර්ලිමේන්තු සංකීර්ණයේ ඔවුන්ට හිමි ශාලාවේදී ඉටිපන්දම් දල්වා මෙම සැමරුම සිදුකර ඇත.
සැමරුම සඳහා සහභාගි වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී සිටියහ.
මීට පෙර මෙවන් සැමරුමක් දෙමළ සන්ධාන විසින් පාර්ලිමේන්තුවේ සිදු සිදු කර නැති බවද වාර්තා වෙයි.