Ada-Derana-1140-X-60-S 1200 add-02

පැය පහක මෙහෙයුමක්… පොඩ්ඩෙකුව බේරාගනී…පොඩි වුනත් සැර කොහොමද?

117
11453136468821839297
add-01

පැය පහකට අධික කාලයක් සිදුකළ මෙහෙයුමකින් පසු මාදුරු ඔය වාරි ඇළකට වැටී සිටි අලින් 30 දෙනෙකුගෙන් යුතු රංචුවක් බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ සහයෝගය අතුවයි.

කෙසේ වෙතත් මෙම අලි රංචුවේ වැඩිපුරම පැටවුන් සිටීම විශේෂිතයි. මාදුරු ඔය ඇළ අසලින් ගමන් කරන අවස්ථාවේදී මෙම අලි රංචුවෙන් පැටවෙකු ඇලට වැටී ඇති බවයි පැවසෙන්නේ .