පැවති යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන පී හැරිසන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම මත අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණයේ දී ආසාදිත යයි හෙලි වී ඇත.
ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබේ.