පෝලන්තය අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට මෙම මස 7 වන දා සිට කොරෝනා එන්නත් ලබා දීමට සූදානම් වන බවයි එරට රජයේ එන්නත් වැඩසටහනේ ප්‍රධානි මයිකල් ඩෝසික් සඳහන් කළේ.
පෝලන්ත වෛද්‍ය සභාව විසින් මෙලෙස දරුවන් වෙත කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කර ඇත්තේ යුරෝපා සංගමය ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් එන්නත අවුරුදු 12ට වැඩි සියලුදෙනාට සුදුසු බවට අනුමැතිය ලබාදීමෙන් පසුවයි.