Ada-Derana-1140-X-60-S 1200 add-02

ප‍්‍රභාකරන්ගේ මස්සිනාට කොරෝනා…

214
11453136468821839297
add-01

උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසා සිටියි.

සිවාජිලිංගම් මහතාට ඇතිවූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් වැල්වැටිතුරේයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී රෛසිය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

අනතුරුව මන්ත්‍රීවරයා වැල්වැටිතුරෙයි රෝහලේ සිට කෝපායි ගුරු විද්‍යාලයේ කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතුට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.