Ada-Derana-1140-X-60-S 1200 add-02

බස් එකේ වැඩට යන ඇමැති බිරිඳ කොවිඩ් එන්නත ගන්න ජනතාව සමඟ පෝලිමේ….!

80
11453136468821839297
add-01

ඇමැතිවරයෙකුගේ බිරිඳක් සාමාන්‍ය ජනතාව සමඟ පෝලිමේ ගොස් කොවිඩ් එන්නත ලබා ගන්නා අවස්ථාවක බව පැවසෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

මේ ඇමැති පියල් සමරවීරගේ බිරිඳ බව එහි වැඩි දුරටත් සඳහන් වී ඇත. ඒ ඇතැම් ප්‍රභූ කණ්ඩායම් දේශපාලන සහ නිලධාරී බලය අවභාවිත කර කොවිඩ් එන්නත ලබා ගන්නා බවට චෝදනා නැඟෙන පසුබිමක ය.

ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ බිරින්දෑවරුන් පවා රජයේ වාහන අවභාවිත කරන බවට චෝදනා නැඟෙන පසුබිමක ඈ සිය රැකියාව සඳහා යන්නේ ද පොදු ප්‍රවාහන සේවයේ බව කියනු ලැබේ.