බිනර පොහෝදා වෙඩි තැබීමක්.. දරුවෙක් මරුට… September 20, 2021 223 වීරකැටිය ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් කුඩා දරුවකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. පොලීසිය සඳහන් කරන්නේ වෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 14 හැවිරිදි වයසේ පිරිමි දරුවෙකු මියගොස් ඇති බවය.