බුත්තල නගරයේ සියලුම කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.
නගරය ආශ්‍රිත ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ගතවූ සති දෙකක කාලය තුළ එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 32 දෙනෙකු හමු වී තිබේ.
ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමටත් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කර ඇත.