Ada-Derana-1140-X-60-S 1200 add-02

බුර්කාව සහ නිකබය තහනම් – කැබිනට් අනුමැතිය

87
11453136468821839297
add-01

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කළා.