බොරතෙල් මිල තවත් ඉහළට August 28, 2021 261 ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සමඟ ආර්ථිකයන් ප්‍රකෘතිමත් වීම පමා වීමේ අවදානම හේතුවෙන්, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වුයේ ඩොලර් 71යි ශත 7ක් ලෙසයි.