රුපියල් මිලියන 47 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 19 වනදා පැවැත්වෙනවා.
එහිදී මිලියන 12,000 ක දින 91 කින් කල් පිරෙන සහ මිලියන 16,000 ක දින 182 කින් කල් පිරෙන පරිදි බිල්පත් වෙන්දේසි කරන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.
ඉතිරි මිලියන 19,000 භාණ්ඩාගාර බිල්පත් දින 364 කින් කල් පිරෙන පරිදි නිකුත් කෙරෙනවා.