Ada-Derana-1140-X-60-S 1200 add-02

මඩකලපු මුහුදේ කුඩු නැවක් අල්ලයි…

229
11453136468821839297
add-01

මඩකලපුව ආසන්න මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබේ.

එහි සිටි විදේශ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.