Ada-Derana-1140-X-60-S 1200 add-02

මර බිය ලගින්ම දැනෙති.. ජනතාව ඇදිරි නීතිය දමා ගනිති.. නගර පාළුවට යයි.. බස් නැවතුම් හිස් වෙයි..

95
11453136468821839297
add-01

පවතින කොරෝනා ව්‍යාප්ති තත්වය මත රට පුරා නගර ගණනාවක් පාළුවට ගොස් ඇතැයි වාර්තාකරුවන් කියා සිටිති.

කොළඹ නගරය ඇතුළු රට පුරා නගර බොහෝමයක තත්ත්වය මෙසේය.

විශේෂයෙන්ම ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීම සිදු වන්නේ ඉතාම අඩු වශයෙනි.

බොහෝ බස් නැවතුම් පොළවල් වල මගින් නොමැතිව බස් රථ ගාල් කර තිබෙනු දක්නට ඇතැයි ද වාර්තාකරුවෝ කියා සිටිති.