Ada-Derana-1140-X-60-S 1200 add-02

මහා පිපිරීමක්.. විශාල පිරිසක් මිය යයි..

253
11453136468821839297
add-01

සියරා ලියොන්හි අගනුවර ඉන්ධන ටැංකියක් පුපුරා ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මිය ගිය හා සහ තුවාල ලැබූවන් පිරිස මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.