Ada-Derana-1140-X-60-S 1200 add-02

මාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකරගත් පරිදි එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් මට නෑ – චන්ද්‍රිකා කුමාරතුංග

89
11453136468821839297
add-01

තමාගේ පියා, සැමියා පමණක් නොව ඇසක් ද අහිමිකර ගත් පරිදි තමාගේ එකම පුතාද අහිමි කර ගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

“මගේ පුතා දේශපාලනයට පැමිණෙන බව මා පැවසුවේ නෑ,” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවාය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.