Ada-Derana-1140-X-60-S 1200 add-02

මැලේසියාවෙන් චීනයට චෝදනා

233
11453136468821839297
add-01

චීනය තම ගුවන් සීමා උල්ලංඝනය කළ බවට මැලේසියාව චෝදනා කරනවා.

චීන හමුදා ගුවන් යානා 16ක් තම ගුවන් සීමාවේ පියාසර කළ බවටයි මැලේසියාව ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සඳුදා අදාළ යානා පියාසර කර ඇති අතර මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එය තම ස්වෛරීත්වයට බරපතල තර්ජනයක් බවයි.