මුල් වටයට කොරෝනා ආසාදිතයන් 1786ක්… May 15, 2021 78 අද මුල් වටයේදී කොරෝනා ආසාදිතයන් 1786 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 138,840 දක්වා ඉහල යයි.