Ada-Derana-1140-X-60-S 1200 add-02

මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක්.. – Sky news

80
11453136468821839297
add-01

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් ඇතැයි Sky news වාර්ථා කරයි.

චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙසයි.

එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

වාර්තාව මෙතනින්

මේ අතර එම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වන බවට නාරා ආයතන ද තහවුරු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව එම ආයතනය පවසයි.