Ada-Derana-1140-X-60-S 1200 add-02

යුරෝපා නායකයින්ගේ ඔත්තු බැලූ ඇමරිකාව සහ ඩෙන්මාර්කය

220
11453136468821839297
add-01

ඇමරිකාවට සහ ඩෙන්මාර්කයට යුරෝපා රටවල නායකයින් සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ලවනවා.

2012 – 2014 කාලය තුළ ඩෙන්මාර්කයේ ආරක්ෂක අංශ ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය සමඟ එක්ව මෙලෙස ඔත්තු බලා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් ඇතුළු ස්වීඩන්, නෝර්වේ, ප්‍රංශ නායකයින් සම්බන්ධයෙන් මෙලෙස රහසිගත තොරතුරු එක් රැස් කර ඇති බවට චෝදනා එල්ල වනවා.