Ada-Derana-1140-X-60-S 1200 add-02

රට පරිහානියට ගියේ උපාධිකාරයෙක් ජනාධිපති නොවූ නිසයි….! අපේ තාත්තා නම් ඩබ්ල් PHDකාරයෙක්…! – විජේදාස පුත් රඛිත…

85
11453136468821839297
add-01

මේ රටේ විධායක ජනාධිපතිවරුන් 07 දෙනෙකු බිහි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පවසයි.

එහෙත් ඒ කිසිවෙකුට විශ්විද්‍යාලයකින් ලබා ගත් උපාධියක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

විජේදාස රාජපක්ෂ උපාධිධාරියෙකු මෙන් ම ආචාර්ය උපාධි තුනක් ද ලබා ගත් අයකු වන අතර ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සටන සඳහා සූදානම් වන බවට ද පුවත් පැතිර යයි.