Ada-Derana-1140-X-60-S 1200 add-02

රාජ්‍ය වෙසක් උලෙළටත් කොවිඩ් තර්ජන…..! අත්හිටුවයි….!

84
11453136468821839297
add-01

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එය යාපනය – නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතව තිබිණි.

එහෙත් සීමිත පිරිසක් සහභාගි කර ගනිමින් එය සංකේතාත්මකව කොළඹ දී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.