Ada-Derana-1140-X-60-S 1200 add-02

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වෙයි

45
11453136468821839297
add-01
හිටපු අමාත්‍යවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 74 වන වියෙහි පසුවිය.
වාද්දුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති රැස්වීමක් අතරතුර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එම හෝටලයේදී සාකච්ඡාවකට එක්වෙමින් සිටියදී ඔහු මෙලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.