Ada-Derana-1140-X-60-S 1200 add-02

රෙනෝ ද සිල්වා මහතාගේ සොඳුරු කැදැල්ල

254
11453136468821839297
add-01

බොහෝ දෙනෙක් මාලිකා කියන නම අහපුවාම දන්නවා මේ කවුරු ගැනද කියන්න යන්නේ කියලා. “super six ” සිනමා පටය හරහා මුලින්ම සිනමා ක්ෂේත්‍රයෙන් කලා ලෝකයට පිවිසෙන ඇය මේ චිත්‍රපටය නිසාම ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

වර්ෂ 1984 නොවැම්බර් 16 වන දින උපත ලබන ඇය ජාත්‍යන්තර පාසල කින් හොඳ අධ්‍යාපනයක් ලැබූ  තරුණියක්. ඒ වගේම කුඩා කාලයේ පටන් නර්තනයටත් රංගනයටත් තියෙන හැකියාව නිසාම ඇයට කලා  ලෝකයේ දොරගුළු විවර වෙනවා. මාලිකා සිරිසේන කියලා කියන්නේ කලක් තිස්සේ ගුවන් සේවයේ  ගුවන් සේවිකාවක් වශයෙන් කටයුතු කරපු සුරූපි තරුණියක්.

ඇය දෙවැනි වර විවාහ වෙන්න තෝරගන්නෙ  අපි කවුරුත් දන්න රේනෝ ද සිල්වා මහතා සමගයි. රේනෝ ද සිල්වා කියලා කියන්නේ හිරු ටීවී නාලිකාවේ අයිතිකරු වන අතර මාලිකා සහ ඔහු වටා පසුගිය කාල වකවානුව තුළදී නොයෙකුත් කට කතා  ගොඩ නැගෙන්න පටන් ගත්තා.

ඒ කෙසේ නමුත් කටකතා කියන මිනිස්සුන්ට කට ගත්තා කියන්න ඉඩ ඇරලා මාලිකා සහ රෙනෝ ද සිල්වා මේ වෙද්දි සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා කියලා ආරංචි.