ලන්ඩන් නුවර වෙඩිතැබීමක් January 15, 2023 39 එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි. ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.