Ada-Derana-1140-X-60-S 1200 add-02

ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට යන රට අනුව එන්නත

259
11453136468821839297
add-01

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 16,416ක මුදලක් අය කරගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසන්නේ අදාළ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන පුද්ගලයින් රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ඔහු ගමන් කරන රට අනුව අදාළ එන්නත ලබාදීමට පියවර ගන්නා බවය.

“ගාස්තු අය කිරීමකින් තොරව ලියාපදිංචියක් ලබාදෙන්න බෑ අපිට. රැකියා සඳහා යන බව තහවුරු කරන්නේ නැතුව අපිට මේ අයව යොමු කරන්නත් බෑ එන්නත් වැඩපිළිවෙලට.”