Ada-Derana-1140-X-60-S 1200 add-02

ලෙබනනය ශ්‍රී ලංකාව පරදයි

182
11453136468821839297
add-01

කටාරයේ පැවැත්වෙන 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලියට අදාළව ආසියානු කණ්ඩායම් තේරීමේ දෙවන වටයේ තරගයකින් ශ්‍රී ලංකාව, ලෙබනන හමුවේ පරාජය වුණා.

ඒ 3ට දෙකක් ලෙසයි. දකුණු කොරියාවේ පැවති මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඉහළම දස්කම් දැක්වූ තරගය මෙය ලෙසයි සැළකෙන්නේ.

කෙසේ නමුත් දෙවන වටයේ තරගාවලියේදී එච් කාණ්ඩයේ තරග වැදි ශ්‍රී ලංකාවට තරග  පහකින් එක් තරගයක් හෝ ජයගැනීමට හැකිවූයේ නැහැ.

ලකුණු සටහනේ පෙරමුණේ සිටින්නේ දකුණු කොරියාවයි.