Ada-Derana-1140-X-60-S 1200 add-02

ලොක්ඩවුන් එක අසාර්ථකයි.. මෙහෙම කරල වැඩක් නෑ..

269
11453136468821839297
add-01

දැනට ක්‍රියාත්මක කර ඇති රට වසා දැමීම සාර්ථක එකක් නොවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රට වසා දැමීම තුළ ද අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් පුද්ගලයන් ලක්ෂ 30-40ක් පමණ සේවාවවල යොදවා ඇති බවයි.

එම පිරිස මගින් වෛරසය බෝ වී යාම නතර කළ නොහැකි බවද පවසන ඒ මහතා දින 10 අවසානයේ දී වසා දැමීමේ ප්‍රතිඵලයක් නැතැයි ආණ්ඩුව පවසනු ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.