Ada-Derana-1140-X-60-S 1200 add-02

වරාය නගර පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නෑ….! – නීතිපති…

80
11453136468821839297
add-01

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර දැනුම් දී තිබේ.

එය 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බව එහි වැඩි දුරටත් දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් ආචාර්ය පී. බී. ජයසුන්දර නීතිපතිවරයා වෙත යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කර තිබේ.