Ada-Derana-1140-X-60-S 1200 add-02

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

226
11453136468821839297
add-01

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

www.updates.lk ඒ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, “හේතුවක් නැතුව ඉල්ලා අස්වෙන්නේ නෑ නේ. යම් යම් හේතු තිබුණා. මම කැමති නෑ ඒ ගැන වැඩිය කතා කරන්න,” යනුවෙනි.