Ada-Derana-1140-X-60-S 1200 add-02

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සී.අයි.ඩී. යෙන් කැඳවයි

229
11453136468821839297
add-01

සම්මුඛ පරීක්ෂණයකදී ප්‍රකාශ කළ අදහස් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට කැඳවීමක් කර ඇත.

ඒ අනුව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇත.