Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’.. කොළඹ 100%ක්ම ඩෙල්ටා..

258
11453136468821839297
add-01

අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප්‍රභේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරන ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වන විට යම්කිසි සහනදායී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.