Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ‍්‍රී ලංකාව වැඩිම ආසාදිතයන් වාර්තා කල රටවල් 25 අතරට…

89
11453136468821839297
add-01

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමක් අතින් ශ්‍රී ලංකාව ලෝකයේ විසිපස් වන තැනට පත්ව සිටී.

ආසියානු කලාපයේ රටවල් 13ක් ශ‍්‍රී ලංකාව ද ඇතුළු එම පලමු 25 ඇතුලේ වෙයි.

ආසියානු කලාපයේ ආසාදිතයන් වාර්තා වීම අතින් ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාව 13 වැනියාය.

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ගණනය කිරීමේ යෙදෙන worldometers වෙබ් අඩවිය මේ බව අනාවරණය කර තිබේ.