Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල බිමටම ඇද වැටේ.. ICC ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථානයටත් පහලින්…

242
11453136468821839297
add-01

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 10 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළින්.

ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් 228ක්.

එංගලන්තය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව මෙම වර්ගීකරණ මුල් ස්ථාන තුන දිනාගෙන සිටියා.