සංඝරාජ මාවතේ වෙළෙඳ සැලක් ගිනිගනී – පුද්ගලයෙක් මරුට March 24, 2021 85 කොළඹ, සංඝරාජ මාවතේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (24) උදෑසන ගින්න හට ගෙන ඇති අතර, ගිනි නිවීම් රථ තුනක් යොදා ගනිමින් ගින්න පාලනයට කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.