Ada-Derana-1140-X-60-S 1200 add-02

සංචරණ සීමා ඉවත් කරන දිනය හමුදාපති කියයි..

79
11453136468821839297
add-01

දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සංචරණ සීමා තවත් දීර්ඝ කරනු ඇතැයි සමාජජාලාවල පලවන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.