ලබන ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා දැනට ක්‍රියාත්මක සංචරණ සීමා බලපැවැත්වෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හෙට දිනයේ මෙන්ම, ලබන 31 වනදා සහ ජුනි මස 4 වනදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි.
එහිදී පවුලේ එක් සාමාජිකයෙකු පමණක් ළඟම ඇති වෙළඳසැලට ගොස් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දර්ශන අද දෙරණ නාලිකාවෙන්
https://youtu.be/dxxWu5kNHLo