Ada-Derana-1140-X-60-S 1200 add-02

සමිතයි, චිරන්තයි, කාවින්ද්‍යායි මොනවද මේ කොටපු ටැටූ

282
11453136468821839297
add-01

සමිතා මුදුන්කොටුව කියන්නේ අපි කවුරුත් ආදරේ කරන ප්‍රවීණ ගායිකාවක්. ඇගේ ගායන හැකියාවට වඩා කවුරුත් කතාබහ කලේ ඇගේ විවාහය ගැන.

මේ කතා බහ සමාජය තුළ බොහෝ ආන්දොලනාත්මක උනා. ටික් ටොක් වීඩියෝ හරහා ඉක්මනින් ජනප්‍රියට පත් ලබාල තරුණයෙක් සමඟ සමිතා මුදුන්කොටුව විවාහයට පත් වුණා.

ඒ කොහෙම වුණත් ඔවුන් දෙදෙනාගේ විවාහයේ පළමු විවාහ සංවත්සරය ඉතා ඉහළින් සමරලා තිබුණ හැටි අපිට සමාජ මාධ්‍ය හරහා දැකගන්න පුළුවන් වුණා.

සමිතා මුදුන්කොටුවත් ඇගේ සැමියා චිරන්තත් සමිතාගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරී යන තිදෙනාම අමුතුම ටැටූ නිර්මාණයකින් තමන්ගේ ශරීරය ලස්සන කරගෙන තිබුණා.

ඉතින් සෑම අවස්ථාවකම වගේ සමාජ මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් කරන සමිතා මුදුන්කොටුවගේ සැමියා ඔහුගේ ටැටූ එකත් සමිතාගේ ටැටූ එකත් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළා.

ඉතින් මේ සමාජ මාධ්‍යය වෙත නිකුත් කළ ඡායාරූප ටිකටනම් සමිතාට ආදරේ කරන අයගේ ප්‍රතිචාරනම් කිසි අඩුවක් උනේ නෑ. ඒවගේම මේ ඡායාරූපවලට තම තමන්ගේ අදහස්නම් දක්වන්නැතිව හිටියෙම නෑ. මවගේ අඩිපාරේ යමින් ගායන ක්ෂේත්‍රයේ ඉතා ජයප්‍රිය ලබාල චරිතයක් වන සමිතාගේ ආදරණීය දුව වන කාවිද්‍යා යන තුන්දෙනාම කරගත්ත ටැටූ නිර්මාණවල ඡායාරූප කිහිපයක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ.