Ada-Derana-1140-X-60-S 1200 add-02

සිත් රිදීමක් ධුරයෙන් අස්වැන්නට හේතුවයි…කවුද හිත රිද්දුවේ?

369
11453136468821839297
add-01

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා එම ධුරයෙන් ඉවත්වන බව සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 14 වැනිදා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

අද මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

තම විශ‍්‍රාම ගැනීම පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් ඉක්මන් කළ බවද කී ඔහු බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් යයි තම හිතවතුන් පවසන බවද ඔහු පැවසීය.