Ada-Derana-1140-X-60-S 1200 add-02

සියලුම හෙදියන් හැමදාම ජිම් යා යුතුයි.. එය නීතියක් කල යුතුයි..- ලාල් කාන්ත

52
11453136468821839297
add-01
සියලුම හෙදියන් හැමදාම ජිම් එකකට එක ගොස් ශරීරය ලස්සනට, ආස හිතෙන ආකාරයට පවත්වාගෙන යා යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
හරිනම් ආණ්ඩුව විසින් ඒ සඳහා වන නීතියක් පැනවිය යුතු බවද හෙතෙම පැවසීය.
සමාජයක් දියුණු වන්නේ නම් ක‍්‍රියා කල යුතු වන්නේ ඒ ආකාරයෙන් බවද ඔහු කියා සිටියේය.
එම පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවකදී ඔහු මේ අදහස් පල කලේය.