සුසන්තිකා ට කොවිඩ් September 14, 2021 230 ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඇය ප්‍රකාශ කළේ, තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබන බවය.