පසුගිය 2020 වසර තුල සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් සංචිතය රුපියල් බිලියන 283 යි දශම 9 කින් එනම්, සියයට 11 යි දශම 2 කින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව, අරමුදලේ සමස්ත සංචිතය රුපියල් ට්‍රිරිලියන 2 යි දශම 8 යි 2 ක් දක්වා වර්ධනය වී ඇති අතර, ප්‍රකාශිත ලාභාංශ ප්‍රතිශතය සියයට 9 ක්.
2019 වසරේ එම ප්‍රතිශතය සටහන් වූයේ සියයට 9 යි දශම 5 ක් ලෙසයි.