හම්බන්තොට භූ චලනයක්.. August 25, 2021 229 හම්බන්තොට ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් ඊයේ රාත‍්‍රී 09.20ට පමණ සිදුව ඇත. සුළු පරිමාන භූ චලනයක් වන මෙමගින් කිසිදු හානියක් වූ බවට වාර්තා නැත.