Ada-Derana-1140-X-60-S 1200 add-02

හිජාස් හිස්බුල්ලාට හා මද්‍රසා පාසලේ විදුහල්පතිට අධිචෝදනා

101
11453136468821839297
add-01

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ත්‍රස්ත මර්දන පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ඔවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවා.