Ada-Derana-1140-X-60-S 1200 add-02

හෙට සිට සදුදා දක්වා රටටම ගමන් තහනම්…

76
11453136468821839297
add-01

හෙට (13) දින රාත්‍රී 11.00 සිට 17 වන සඳුදා අලුයම 4.00 දක්වා රට පුරාම සංචාරණ සීමා පනවා ඇත.

නමුත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.